
Corona effect to UK South Asians
coronavirus ඒ ලෝකය පුරාම වාගේ භයානක ලෙස පැතිරී ගොස් එංගලන්තයේ ජීවත් වන සැමට ද භයානක ප්‍රතිඵල අත් කර දී ඇත. විශේෂයෙන්ම මේ දිනවල දැඩි කතා බහකට ලක් වී ඇත්තේ එංගලන්තයේ ජීවත් වන දකුණු ආසියාතික මිනිස්සුන්ට මෙහිදී වඩා භයානක ප්‍රතිඵල අත්වන බවයි.. එසේම එංගලන්තයේ රෝහල්වල කළු ජාතික මිනිසුන්ට යම් යම් නොකට යුතු කම් සිදු වන බව ද කට කතා පැතිර යයි.. මේ පිළිබඳව එංගලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඉඳුනිල් විජේනායක මහතා සමග British Colombo TV චැනලයේ නිශාන්ත වික්‍රමආරච්චි සමග කරන ලද සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝ මගින් බලන්න..